hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 13, පෙ.ව. 11:21



මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසනවා.

වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇති අතර ඉන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නැත.

වෙඩි ප්‍රහාරය උන්වහන්සේ වැඩ සිටි කාමරයට එල්ල වි තිබෙනවා.

වෙඩි ශබ්ධය නිසා තමන් තුළ කම්පන තත්ත්වයක් මතුව ඇතැයි සුමන නාහිමියෝ පවසනවා.