hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2023 පෙබරවාරි 13, ප.ව. 1:09



එයා බෑග්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සමාගම් කිහිපයක් වාහන මාදිලි කිහිපයක් වෙනුවෙන් නැවත කැඳවීම් කර තිබෙනවා.

අදාළ මාදිලිවල වාහනවල පවතින ඉදිරි පස මගී අසුනේ හා රියදුරු අසුනට අදාළ එයා බෑග් මේ අනුව ප්‍රතිස්ඨාපනය කරනු ඇති.

ටොයෝටා, හොන්ඩා හා මිට්සුබිෂි යන සමාගම් මෙසේ සිය මාදිලි කිහිපයක් නැවත කැඳවා ඇති අතර ඒ සඳහා වන දැන්වීම් පහත පරිදි වෙයි.