hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2023 පෙබරවාරි 14, ප.ව. 3:58


තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යයි

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව උපුටා දක්වමින් මේ පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.

නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට හේතු වී ඇතැයි සඳහන් වෙනවා.

තැපැල් ඡන්ද සලකුණු කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල සිදු කිරීමට නියමිතව තිබුණා.