2023 පෙබරවාරි 14, ප.ව. 3:58
පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව උපුටා දක්වමින් මේ පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.
නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට හේතු වී ඇතැයි සඳහන් වෙනවා.
තැපැල් ඡන්ද සලකුණු කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල සිදු කිරීමට නියමිතව තිබුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42