2022 මැයි 09, ප.ව. 6:35
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ නිවස මුළුමනින් ම ගිනිබත් වී තිබෙනවා.
පුරවැසි අරගලයේ බලය උච්ඡතම අවස්ථාවට පැමිණි අද (09) දිනයේ දිවයින පුරා ම වාර්තා වුණේ උණුසුම්කාරී තත්ත්වයක්.
මේ වන විට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසටත් අරගලකරුවන් ගිනි තබා තිබෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25