hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 09, ප.ව. 6:35


සනත්ගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස් ගිනිබත් වෙයි

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ නිවස මුළුමනින් ම ගිනිබත් වී තිබෙනවා.

පුරවැසි අරගලයේ බලය උච්ඡතම අවස්ථාවට පැමිණි අද (09) දිනයේ දිවයින පුරා ම වාර්තා වුණේ උණුසුම්කාරී තත්ත්වයක්.

මේ වන විට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසටත් අරගලකරුවන් ගිනි තබා තිබෙනවා.