2022 මැයි 09, ප.ව. 7:05
හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට මේ වන විට ගල් ප්‍රහාර එල්ල කරමින් විරෝධතා කරුවන් විසින් විරෝධතාවයේ යෙදී තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට පොලිස් ආරක්ෂාවද මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට යොදවා ඇති බවටයි වාර්තා වන්නේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05