2022 මැයි 09, ප.ව. 7:05
හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට මේ වන විට ගල් ප්‍රහාර එල්ල කරමින් විරෝධතා කරුවන් විසින් විරෝධතාවයේ යෙදී තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට පොලිස් ආරක්ෂාවද මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට යොදවා ඇති බවටයි වාර්තා වන්නේ.
2025 පෙබරවාරි 11, පෙ.ව. 9:26
2025 පෙබරවාරි 10, පෙ.ව. 11:58
2025 පෙබරවාරි 09, පෙ.ව. 11:51
2025 පෙබරවාරි 06, පෙ.ව. 11:20
2025 පෙබරවාරි 05, ප.ව. 12:00