hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 09, ප.ව. 7:05


මහින්දානන්දගේ කාර්යාලයටත් ප්‍රහාරයක්

හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට මේ වන විට ගල් ප්‍රහාර එල්ල කරමින් විරෝධතා කරුවන් විසින් විරෝධතාවයේ⁣ යෙදී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට පොලිස් ආරක්ෂාවද මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට යොදවා ඇති බවටයි වාර්තා වන්නේ.