2022 මැයි 09, ප.ව. 7:19
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අනතුරුව ජනතාව විසින් ඔහුගේ නිවසට ගිනි තැබීමට ද කටයුතු කර ඇතැයි අප වාර්තාකරු පැවසුවා.
මේ අතර අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවසට ද ගිනි තබා තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, ගාල්ල, කිතුලම්පිටිය පිහිටි අමාත්‍යවරයාගේ නිවසට මෙලෙස ගිනි තබා ඇති බවයි.
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්තෝබර් 10, පෙ.ව. 10:19