hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 21, පෙ.ව. 6:29



පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සභාපතිවරු කොළඹ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට අද (21) කැඳවා තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: