2022 මැයි 09, ප.ව. 9:52
වීරකැටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
එසේම එම සිද්ධියෙන් තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගතකර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.
පොලීසිය පවසන්නේ තුවාල ලැබූ පුද්ගලයින් වීරකැටිය රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහල දක්වා මාරුකර යැවූ බවය.
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27
2026 පෙබරවාරි 20, පෙ.ව. 11:15
2026 පෙබරවාරි 16, පෙ.ව. 10:07