hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 මැයි 09, ප.ව. 9:52


වීරකැටියේ වෙඩි තැබීමක්

වීරකැටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

එසේම එම සිද්ධියෙන් තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගතකර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

පොලීසිය පවසන්නේ තුවාල ලැබූ පුද්ගලයින් වීරකැටිය රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහල දක්වා මාරුකර යැවූ බවය.