2023 පෙබරවාරි 23, පෙ.ව. 11:46
ඡන්දයක් නොමැති බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමට විරෝධය පාමින් සමගි ජන බලවේගය හා ආණ්ඩුනේ ස්වාධීන වූ මන්ත්‍රීවරු සභා ගැබ මැදට පැමිණ විරෝධය දැක්වීමට කටයුතු කළා.
ඒත් සමගම ජනපතිවරයා සභා ගැබෙන් ඉවත්ව ගියා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42