hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 23, පෙ.ව. 11:46


විපක්ෂය සභාව මැදට එද්දී ජනපති සභාවෙන් පිටව යයි

ඡන්දයක් නොමැති බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමට විරෝධය පාමින් සමගි ජන බලවේගය හා ආණ්ඩුනේ ස්වාධීන වූ මන්ත්‍රීවරු සභා  ගැබ මැදට පැමිණ විරෝධය දැක්වීමට කටයුතු කළා.

ඒත් සමගම ජනපතිවරයා සභා ගැබෙන් ඉවත්ව ගියා.