hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 23, ප.ව. 4:28


භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට

බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතුවල නිරත වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් බවයි.