2023 පෙබරවාරි 23, ප.ව. 4:28
බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතුවල නිරත වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් බවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42