2022 මැයි 10, පෙ.ව. 9:24
ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා මිය ගොස් තිබෙනවා.
ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු තුවාල ලබා ඇති අතර, රෝහල් ගත කරන විටත් ඔහු මිය ගොස් සිට ඇති බව යි පොලිසිය පවසන්නේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05