hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 26, ප.ව. 5:24


ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

“මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව” යනුවෙන් ජාතික ජනබලවේගය ආරම්භ කළ විරෝධතා පාගමනට මීට සුළු මොහොතකට පෙර ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුණා.

ඒ කොළඹ පුරහල ආසන්නයේදියි.

නෙලුම් පොකුණ රඟහල අසලදී අද(26) පස්වරුවේදීයි එය ආරම්භ වූයේ.