2023 පෙබරවාරි 26, ප.ව. 5:24
“මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව” යනුවෙන් ජාතික ජනබලවේගය ආරම්භ කළ විරෝධතා පාගමනට මීට සුළු මොහොතකට පෙර ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුණා.
ඒ කොළඹ පුරහල ආසන්නයේදියි.
නෙලුම් පොකුණ රඟහල අසලදී අද(26) පස්වරුවේදීයි එය ආරම්භ වූයේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05