2023 පෙබරවාරි 27, ප.ව. 3:00
නුදුරු අනාගතයේ දී ඉන්දියාවේ හිමාලය කඳුවැටිය ආශ්‍රිතව භූ කම්පන බලපෑම් එල්ල විය හැකි බව එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ (NGRI) ප්‍රධාන විද්‍යාඥ සහ භූ කම්පන විද්‍යාඥ ආචාර්ය එන් පූර්ණචන්ද්‍ර රාඕ විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ උතරු ඉන්දියානු ප්‍රදේශ වලට දැඩි හානි සිදුවීමේ හැකියාවක් පවතින බවත් ඉන් ජිවිත හානි සහ දේපල හානි රැසක් ද සිදු විය හැකි බවයි.
ඉන්දියානු භූ තලය සෑම වසරකම සෙන්ටිමීටර 5 ක් චලනය වන බැවින් අනාගතයේ ඕනෑම වේලාවක උත්තරකාන්ද් ප්‍රදේශයට විශාල භූමිකම්පාවක් ඇතිවිය හැකි බවයි ඔහු පවසා සිටියේ
හිමාලයේ ප්‍රදේශයට බලපෑ හැකි බවට පුරෝකථනය කර ඇති භූ කම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාප අංක 8ක් විය හැකි බවට විශේෂඥයන් පවසන්නේ.
විශේෂඥයන්ගේ පුරෝකථනය සත්‍ය වුවහොත් එය ශ්‍රී ලංකාවට ද අවධානමක් ගෙන දිය හැකි බව ඔවුන්ගේ මතයයි.
මිට වසර දෙකකට පෙර හිමාල ප්‍රදේශයට බල පෑ රිච්ටර් මාප අංක 5ක ප්‍රභාලත්වයෙන් යුතු භූ කම්පනයද කොළඹ ප්‍රදේශයට දනී තිබුණා.
Hyderabad| Earth’s surface comprises various plates that are constantly in motion. The Indian plate is moving about 5 cm per year, leading to accumulation of stress along the Himalayas increasing the possibility of a greater earthquake: Dr N Purnachandra Rao, Chief Scientist,NGRI pic.twitter.com/YCwCInLcm8
— ANI (@ANI) February 21, 2023
2025 මාර්තු 12, ප.ව. 3:33
2025 මාර්තු 12, ප.ව. 2:51
2025 මාර්තු 12, ප.ව. 2:28
2025 මාර්තු 12, ප.ව. 1:51
2025 මාර්තු 12, ප.ව. 1:42
16-07-24
16-07-24
19-06-24
19-06-24
03-04-24
03-04-24
15-03-24
15-03-24
14-03-24
14-03-24
01-01-24
01-01-24
30-12-23
30-12-23
29-12-23
29-12-23
12-09-23
12-09-23
21-07-23
21-07-23
02-07-23
02-07-23
19-03-23
19-03-23