2023 පෙබරවාරි 27, ප.ව. 4:34
අද (27) දිනයේ රත්‍රං මිල සුළු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.
ඔවුන් පෙන්වා දුන්නේ පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ රන් මිල පහළ යමින් තිබෙන බවයි.
ඒ අනුව අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්ස – රු. 658,777.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 23,240.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 185,950.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 21,310.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 170,450.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 20,340.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 162,700.00
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27