hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 27, ප.ව. 4:34



අද (27) දිනයේ රත්‍රං මිල සුළු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් පෙන්වා දුන්නේ පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ රන් මිල පහළ යමින් තිබෙන බවයි.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්ස – රු. 658,777.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 23,240.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 185,950.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 21,310.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 170,450.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 20,340.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 162,700.00