hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 27, ප.ව. 4:48


ඉසුරුපායට කඩා පැන්න වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට ලැබුණු තීන්දුව

ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට වසන්ත මුදලිගේ ඇතුළු 62ට අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පිරිස අද (27) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.