2023 පෙබරවාරි 28, ප.ව. 12:06
 
            
උදාරි කෞෂල්‍යා කියන නම ඔබට හුරුපුරුදුයි. රංගන ශිල්පිනියක් ලෙස ඇය මේ ක්ෂේත්‍රයට පිවිසුණා.
ඇයගේ ජනප්‍රියත්වයත් සමඟම ඇය රංගන ශිල්පී සංගීත් සතරසිංහ සමඟ විවාහ වුණා.
කාලයක් යන විට ඔවුන්ගේ විවාහය දෙදරා ගියා.
සංගීත්ගෙන් වෙන් වුණ උදාරි මේ වන විට තමන්ගේම කියලා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.
ඇයගෙ ජීවිතේ වෙන දේවල් සිය රසිකයන් සමඟ බෙදා ගැනීමට ඇය අමතක කරන්නේ නැහැ.
ඉතින් ඇය මේ දිනවල ඩුබායිවල සංචාරයක නිරත වෙලා ඉන්නවා.
උදාරි ඇගේ instragm ගිණුමේ එක්තරා පුද්ගලයෙක් සමග ඉන්නා ඡායාරූපයක් පළකර තිබුණා.
ඇය එම ඡායාරූපය පලකර තිබුණේ “මගේ අවසන් හුස්ම තෙක්” ලෙස සඳහන් කරමින්.

 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25