hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 02, පෙ.ව. 10:00



මාර්තු (02) සහ මාර්තු 07 අතර බරපතළ භූචලන ඇතිවීමට නියමිත බව ඕලන්ද භූ විද්‍යා ප්‍රෑන්ක් හුනර්බර්ග් අනාවරණය කර තිබෙනවා.

පෘථිවි භූතැටිවල ප්‍රබල චලන ඇති වීම මෙයට හේතු වෙනවා.

ඉරාක භූ විද්‍යාඥ සලින් අමාදි ද මේ බව තහවුරු කර තිබෙනවා.

මේ අතර රිච්ටර් මාපකයේ 2.5 සහ 5.4 අතර භූචලන 49ක් ඊයේ (01) සිදු වී තිබෙනවා. ජපානය, පුවර්ටර්රිකෝ, ඇලස්කාව, පිජී, ග්‍රීසිය, ඇෆ්ගනිස්තානය යන රටවල මේ භූචලන සිදු වී තිබෙනවා.

ඇමරිකානු භූචලන විමර්ශන ආයතනය මේ බව හෙළි කර තිබෙනවා .





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: