hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 මැයි 10, ප.ව. 7:39


දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය : දෙකක් අත්අඩංගුවට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට බේරේ වැව පෙරහැර මාවතේදී එල්ල වූ පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාව කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.