2022 මැයි 10, ප.ව. 7:39
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට බේරේ වැව පෙරහැර මාවතේදී එල්ල වූ පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනාව කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05