hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 17, පෙ.ව. 5:09



එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්ත්වයේ එස්.පී.සී. අභ්‍යාස පොත් මිලදී ගත හැකි ස්ථාන පිළිබඳව ලංකා සතොස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් මහතා සදහන් කළේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එම අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 48ක් මගින් අලෙවි කරන බවයි.

එම අභ්‍යාස පොත් මිලට ගත හැකි සතොස ශාඛා ලැයිස්තුව පහතින්,