2023 මාර්තු 20, පෙ.ව. 8:11
මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 2 වන වංගුව ආසන්නයේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ගලක් පෙරලීමේ අවදානමක් හේතුවෙනුයි එම කොටස මෙලෙස තාවකාලිකව වසා දමා ඇත්තේ.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.