2023 මාර්තු 20, පෙ.ව. 8:11
මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 2 වන වංගුව ආසන්නයේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ගලක් පෙරලීමේ අවදානමක් හේතුවෙනුයි එම කොටස මෙලෙස තාවකාලිකව වසා දමා ඇත්තේ.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42