hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 11, ප.ව. 4:21



පහර දී ඝාතනය කරන ලද පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ දේහය ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවසට රැගෙන විත් තිබෙනවා.

පොළොන්නරුව නව නගරයේ ඩී.එස්. සේනානායක මාර්ගයේ පිහිටි ඔහුගේ නිවසේ දේහය මේ වන විට තැන්පත් කර ඇති අතර අද අවසන් කටයුතු සිදු කෙරෙනවා.

ගාලුමුවදොර පසුගිය දා ඇති වූ තත්ත්වයත් සමග නිට්ටඹුව ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ඔහුට පහර දී ඝාතනය කර තිබුණා.