hit counter

2025 අගෝස්‍තු මස 13 වන බදාදා

2023 මාර්තු 23, පෙ.ව. 11:39


ආනයනික කිරිපිටි මිල අඩු කෙරේ

ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන් පැවසුවා.

එම මිල අඩුවීම සඳුදා සිට ක්‍රියාත්මක කළ හැකි වෙතැයි ඔවුන් පැවසුවා.