hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 23, පෙ.ව. 11:39


ආනයනික කිරිපිටි මිල අඩු කෙරේ

ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන් පැවසුවා.

එම මිල අඩුවීම සඳුදා සිට ක්‍රියාත්මක කළ හැකි වෙතැයි ඔවුන් පැවසුවා.