2023 මාර්තු 23, ප.ව. 4:01
දේශීය වෙළෙඳපොළේ පොහොර මිල අඩුකිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් තමන්ට දැනුම්දීමක් සිදුකළ බවයි.
ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩුකිරීමට නියමිතය.
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:32
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 8:40
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:47