hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 23, ප.ව. 4:01



දේශීය වෙළෙඳපොළේ පොහොර මිල අඩුකිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් තමන්ට දැනුම්දීමක් සිදුකළ බවයි.

ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩුකිරීමට නියමිතය.