hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මාර්තු 25, ප.ව. 2:17


පොලිස්පතිට සේවා දිගුවක්

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

පොලිස්පතිවරයා ඉකුත් 20 වැනිදා සිට විශ්‍රාම යාමට නියමිතව තිබුණා.

අභ්‍යන්තර ආරක්ෂක කටයුතු ඇමැති ටිරාන් අලස් මහතා සමග ජනාධිපතිවරයා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙනවා.