2023 මාර්තු 25, ප.ව. 2:17
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
පොලිස්පතිවරයා ඉකුත් 20 වැනිදා සිට විශ්‍රාම යාමට නියමිතව තිබුණා.
අභ්‍යන්තර ආරක්ෂක කටයුතු ඇමැති ටිරාන් අලස් මහතා සමග ජනාධිපතිවරයා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42