2023 මාර්තු 29, පෙ.ව. 2:34
ලබන සැප්තැම්බර් මාසය වනවිට රජයේ සේවකයින්ට දීමනාවක් ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් පැවසූ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.
පසුගියදා වෘත්තිකයින් කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඒ පිළිබඳව පැවසූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ගම්පහ ප්‍රදේශයේ අද (28) පැවැති උත්සවයක් අමතමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මේ බව සඳහන් කළේය.
2026 මාර්තු 12, ප.ව. 3:51
2026 මාර්තු 12, ප.ව. 3:43
2026 මාර්තු 12, ප.ව. 3:36
2026 මාර්තු 12, ප.ව. 3:31
2026 මාර්තු 12, ප.ව. 1:32