hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 මැයි 12, පෙ.ව. 8:23



අද (12) දිනයේ පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W දක්වා කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 11.00 දක්වා පැය 3යි විනාඩි 20 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රි 9.00 දක්වා පැයයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

කොළඹ වාණිජ කාලපයට (M,N,O,X,Y,Z) විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 5.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක කාලයක් පමණයි.

විදුලි කප්පාදුවේ සම්පුර්ණ කාලසටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: