hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 01, පෙ.ව. 4:16



මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද හොදින් ජලය පානය කරන ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ඉල්ලා සිටිනවා.

පාසල් යන ළමයෙකු නම් දරුවාගේ වයස් සීමාව අනුව වතුර වීදුරු 4ත් 6ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවයි ඇය ප්‍රකාශ කළේ.