hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 11:48


වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකුට අධිකරණ නියෝගයක්

මහජන පීඩාවන් ඇති වීම වළක්වාලීම සඳහා වසන්ත සමරසිංහ, රවී කුමුදේශ් ඇතුළු වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකුට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (04) මධ්‍යහ්න 12 සිට පස්වරු 4 දක්වා කාලය තුළදී කොටුව අවට කලාපයට ඔවුන්ට ඇතුළු වීම තහනම් වනු ඇති.