2023 අප්‍රේල් 05, ප.ව. 3:18
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සහ දීර්ඝ නිවාඩුව හේතුවෙන් විශේෂ දුම්රිය කිහිපියක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අප්‍රේල් 4 වන දා සිට අප්‍රේල් 17 වන දා දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.
සාමාන්‍ය දුර ගමන් සේවා දුම්රියන්ට අමතරව පහත සඳහන් කර ඇති විශේෂ දුම්රිය ද ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2025 මැයි 20, ප.ව. 2:29
2025 මැයි 20, ප.ව. 1:59
2025 මැයි 20, පෙ.ව. 11:09
2025 මැයි 20, පෙ.ව. 11:03
2025 මැයි 20, පෙ.ව. 10:47