hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 අප්‍රේල් 06, පෙ.ව. 11:36


සුරාසැල් විවෘතව තිබෙන දිනයන් ගැන නිවේදනයක්

හෙට (07) දිනයේ රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.