2023 අප්‍රේල් 06, පෙ.ව. 11:36
හෙට (07) දිනයේ රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42