2023 අප්‍රේල් 11, පෙ.ව. 10:54
ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කිව්.ආර්. ක්‍රමයක් එසේ නැත්නම් කාඩ්පත් ක්‍රමයක් මෙම වසර තුළ හදුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ගය සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඇතැම් ලංගම ඩිපෝ පාඩු ලැබීමට හේතුව ඇතැම් බස් රථවලින් නියමිත පරිදි මුදල් නොලැබීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
2025 වන විට ලංගම පාඩු නොලබන ආයතනයක් බවට පත්කිරීමට සැළසුම් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළා.
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:15