2023 අප්‍රේල් 20, ප.ව. 2:41
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුමක් ඊයේ (19) දිනයේ දී වාර්තා වු බවයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඒ සඳහා බලශක්ති උත්පාදන සඳහා ගිගා වොට් 49.53ක අවශ්‍ය වු බවයි.
ඒ අනුව අද (20) දිනයේ දී ගිගා වොට් 50 ඉක්මවූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බවට තමා පුරෝකථනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
විදුලිබල උත්පාදනය සඳහා හම්බන්තොට ඩීසල් බලාගාරයේ ජනන යන්ත්‍ර ඇතුළු සියලුම තාප බලාගාර යොදා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
2025 මාර්තු 12, ප.ව. 3:33
2025 මාර්තු 12, ප.ව. 2:51
2025 මාර්තු 12, ප.ව. 2:28
2025 මාර්තු 12, ප.ව. 1:51
2025 මාර්තු 12, ප.ව. 1:42