2023 අප්‍රේල් 26, පෙ.ව. 8:00
එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවේ.
ඉදිරියේ දී එම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙස මෙටා සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 4:11
2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 12:24
2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:09
2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 6:37
2023 අගෝස්තු 21, පෙ.ව. 11:24