hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:09



WhatsApp සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් Meta හිමිකරු වන Mark Zuckerberg විසින් WhatsApp නව යාවත්කාලීන කිරීම පිළිබඳව සිය Facebook ගිණුමේ සටහනක් ද තබා ඇත.

ඒ අනුව වැඩිදුරටත් ඔහු කියා සිටියේ  මේ හරහා නව නාලිකා දහස් ගණනක් හඳුන්වා දී ඇති බවයි.

Gallery