hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 27, ප.ව. 1:09



ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් රටවල් 10ක ඇතුළත දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා.

ලෝක බැංකුවේ මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ඉහළම උද්ධමනය සහිත රට ලෙස සඳහන් කර ඇත්තේ ලෙබනනයයි.

එහි උද්ධමනය ප්‍රතිශතය 261%ක්.

සිම්බාබ්වේ දෙවන ස්ථානයේ පසුවන අතර එහි ප්‍රතිශතයක් ලෙස 128% ක් වෙනවා. 

පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ මුල් රටවල් 3 අතරට ඇතුළත්ව තිබුණා.

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක්.