hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අප්‍රේල් 29, ප.ව. 5:28


හදිසි විදුලි බිඳවැටීමක්!

අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලි සැපයුමේ බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා.

අතුරුගිරිය විදුලි උප පොළක සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳවැටීම සිදුවී ඇති බව වාර්තා වනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

Example Image